Skip to content

Lyrics

සිංහල
හිතාගන්න බෑ කරපු දේ හීනෙකින් නොහිතූ සාප දෙන්නේ නෑ ඉන්න දැන් ඔයා වී සතුටින් වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ (මා මල බවක් දැනගත්තොත් කොහෙදි හරි නෑවිත් ඉන්නෙපා මං බලන්න මගේ අම්මි... ) මගේ ලෝකේ මං හැමදාමත් කෙරුවේ නෑනේ මං කිසිදාවත් වැරැද්දක් කියා කිසිවක් නම් දැන හෝ නොදැනමවත් වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ (මා මල බවක් දැනගත්තොත් කොහෙදි හරි නෑවිත් ඉන්නෙපා මං බලන්න මගේ අම්මි... ) සැකේ තියාගෙන හැමදාමත් ආදරේට බෑ කවදාවත් දුරක් යන්න නම් කිසිදාවත් හරි හෝ වැරදිවත් වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ.... හිතාගන්න බෑ කරපු දේ....

More by Maithrika Sanjeewa

View all songs by Maithrika Sanjeewa →

Similar Songs