Skip to content

Lyrics

සිංහල
මුවින් නොදොඩා නෙතින් හමුවී දිනෙන් දින මා ඔබේ වූවා නොයමි කිසිදා මගෙන් මිදිලා සසර මියෙනා තුරා මෙමට කීවා නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු රන් හුයින් බැඳ දෑත පටලා සොඳුරු සෙවනක සෙනෙහසින් හිඳින්නයි මා සිහින මැවුවේ නුඹේ දෑතේ වෙලී එදා නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු අප නමින් අප තැනූ ලෝකේ කඳුලු මැද මා තනි කර දමා හෙලන සුසුමන් කඳුලු අතරේ නුඹට නොදැනේද රත්තරනේ නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු මුවින් නොදොඩා නෙතින් හමුවී....

More by Mahesh Madhushanka

View all songs by Mahesh Madhushanka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...