Skip to content

Lyrics

සිංහල
බේබි එන්නකෝ මගේ ගාවට අල්ලලා අත මගේ හෙමිහිට ලාවට ළඟ නැතුව මම කන්නෙත් බාගෙට බාගෙට කලො කියවන්නෙත් තනියට මාව අරන් වෙන රටකට ගියාම බේබි එනකන් ඉන්නම්කෝ මම බැලුවෙත් නෑ වෙන කෙල්ලෝ දිහා මම ආදරේ කරන්නේ ඔයාටමයි මම...... මැසේජ් කරනකොට අහුවුණා අයියට අයියා ආවේ දුවගෙන ගෙදරට වැඳ වැටිලයි මම බේරුණේ හනිකට රෑටත් නින්දෙන් ඇහැරෙනවා මම කාගෙත් හිත උඩ කැරකෙන තාලෙට එකට හිටිය හැටි මතකයි කාලෙට අපි පාර්ක් වල පැද්දෙන තාලෙට මතකද එනකොට ඉන්නවා රෑ මම...... ආයෙත් ලයිෆ් එකේ ආවේ මා ගාවට දාලා යන්න එපා මාව තනි කර දඟලනවා මම කැරකෙනවා මම වෙලාව ගිය හැටි තේරුණේ නෑ මට මොකද වුණේ මට දන්නේ නෑ මම බැලුවාම......

More by Lahiru Prabath

View all songs by Lahiru Prabath →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...