Skip to content

Lyrics

සිංහල
සොඳුරු දවසක මුණ ගැසී හිනැහී හිත ගෙනගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ මගේ නොවේදෝ ඔබ කාට හිමි දෝ කියා ඇසුවා ඇසක් ඉඟි කර මගේ මිහිරේ තවම මතකදෝ... කොහේදෝ තිබුනේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් අඬමි මං සිහිනෙන් ඔබ සොයන්නම් ආදරෙයි මගේ පණට මං... පෝදා සඳක් වී හිරුට ලංවී තුරුළු වී ඇවිද යමු මල් හීනයේ මගේදෝ ඔබ මගේමදෝ කොහේදෝ තිබුනේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් අඬමි මං සිහිනෙන් ඔබ සොයන්නම් ආදරෙයි මගේ පණට මං... මගේ නොවේදෝ... කොහේදෝ තිබුනේ ආදරේ...

More by Lahiru Prabath

View all songs by Lahiru Prabath →

Similar Songs