Skip to content

Lyrics

සිංහල
රතු රටකජු සුදු රටකජු එකට උයාලා රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා සමරෙ අයියගේ සරමේ සමර ගෑවිලා ඒව අනේ හෝද ගන්න වතුර මදි වෙලා චුටි ටීචගේ ටෝච් එකේ බැටරිය බැහැලා අල ලොරියයි ලූණු ලොරියයි එකට පෙරලිලා කෙහෙල් බද්දරින් තරෙඟට බයිලා ඇහෙනවා කිඹුල බනිස් වගේ ඒව නැගලා යනවා රම්පොට පොරි හැලෙයි දෙල් ගහෙ පොල් හැදෙයි දොම්පෙට හරි දුරයි වියදම් කෝටියයි දෙල්කද පොලෙන් ගෙනා හොඳ කිරි අළුවා වාගේ සින්දු ගොතා කියලා බැලූවා මේ වගේ සිංදු ගොතා කියලා බැලූවා එංගලන්තේ මහ රැුජිනට බයිලා කියනවා විලියම් කුමරුට ඩොලැක්කේ ගහමු කියනවා ආනමාලූ අරං ගිහින් බෙකම්ට දෙනවා ලන්ඩන් වල පාර මැද්දෙ කොකිස් බදිනවා සාරි ගප්පි අරං ගිහින් සාරි මහනවා වයිට් හවුස් කුලියට ගෙන කඬේ දානවා සාරි කඬේ වැඩ කරන්න මදුරි ගේනවා අතුගාන්න ශාරුක් හට එන්ඩ කියනවා චක්දෙ ලංකා කියලා කොඩිය වනනවා චක්නෝරිස් අරං ඇවිත් ටොකුත් අනිනවා චක් අල්ලන අම්පයර්ල මෙහෙට ගේනවා ඇස් ඇතුලේ වංගු ඇද්ද හොයලා බලනවා ලෝකාන්තේ බලන්න මම තනියම යනවා

More by Lahiru Perera

View all songs by Lahiru Perera →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...