Skip to content

Lyrics

සිංහල
සාධු දාලා සිරගත මා මුදාලා හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම් බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම් එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකෝ කියා යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා වෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා සාධු දාලා සිරගත මා මුදාලා හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම් නෑවෙනා තරම් කඳුලැලි මා ලඟින් තියා පෑහෙනා සිතින් අපි මැවූ හීන පාවෙනා ලංවෙලා ඉන්න බෑ ආයෙ ලෝකයා නිසා කාටවත් නෑ සිනා හඬක ගීතයක් ගයා ආදරෙන්.. සාධු දාලා සිරගත මා මුදාලා හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම් බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම් සුන් වෙනා තරම් සිතුවිලි පීදෙනා තරම් ඇල්ලෙනා අතත් පිරිමැද ආයෙ ගත් නිසා රන් කියා දුන්නේ මේ හදද ආයෙ නම් එපා මං නිසා උන්නෙ ඉවසාන හීනෙනුත් එපා ඔබව දැන් සාධු දාලා සිරගත මා මුදාලා හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම් බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම් එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකෝ කියා යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා වෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා සාධු දාලා සිරගත මා මුදාලා හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්

More by Lahiru Perera

View all songs by Lahiru Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...