Skip to content

Lyrics

සිංහල
දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින් දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින් ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම් මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින් මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී ජීවිතේ පෙමින් අරන් එමී ඔව් ඔබේ නමින් පළන්දමී ජීවිතේ පෙමින් අරන් එමී ඔව් ඔබේ නමින් පළන්දමී දුකයි මේ දුරු අගාධේ මැවෙයි එහි රන් විමානේ ඔබයි ගැයෙනා ප්‍රගීතේ මමයි උණුසුම සුසීතේ රෑ සඳේ රන් දහරින් සරසම් සාගරේ මුතු වැල් මෙන් එලවම් හීනයෙන් මිදේය පෙම්දම් මීවිතක්ය ජීවිතේ අපේ ජීවිතේ පෙමින් අරන් එමී ඔව් ඔබේ නමින් පළන්දමී දුකයි මේ දුරු අගාධේ මැවෙයි එහි රන් විමානේ ඔබයි ගැයෙනා ප්‍රගීතේ මමයි උණුසුම සුසීතේ රෑ සඳේ රන් දහරින් සරසම් සාගරේ මුතු වැල් මෙන් එලවම් හීනයෙන් මිදේය පෙම්දම් මීවිතක්ය ජීවිතේ අපේ ජීවිතේ පෙමින් අරන් එමී ඔව් ඔබේ නමින් පළන්දමී

More by Kithsiri Jayasekara

View all songs by Kithsiri Jayasekara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...