Skip to content

Lyrics

සිංහල
පෙනෙනා නිසා අඳූරේ පවා සිහිනේ වටී පැතුමට වඩා මුළු ලෝකයේ සැරිසරා ආදරේ දුක දරා පරමාදරේ දුක දරා විඳීන තුරා පෙනෙනා නිසා අඳූරේ පවා මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳී සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී දුක නොතැකු ආදරේ.. ඇතී දෛවයෝගේ කඳූළු ගෑ ත්‍යාගකී සිහිනේ වටී පැතුමට වඩා මුළු ලෝකයේ සැරිසරා ආදරේ දුක දරා පරමාදරේ දුක දරා විඳීන තුරා පෙනෙනා නිසා අඳූරේ පවා දසුනේ පහසකී මන්දහාසේ මංපෙතේ සප්නේ රැයක සුන්වේ පෙම නිමාවූ ජීවිතේ තනියහනේ විසිතුරූ හතුරුවී ශුන්‍යතාවේ නිරතුරා ඉතිරිවේ පෙනෙනා නිසා අඳූරේ පවා සිහිනේ වටී පැතුමට වඩා මුළු ලෝකයේ සැරිසරා ආදරේ දුක දරා පරමාදරේ දුක දරා...

More by Kithsiri Jayasekara

View all songs by Kithsiri Jayasekara →

Similar Songs