Skip to content

Lyrics

සිංහල
මේ චක්‍රාවාටයේ ගලා යයි ජීවිතේ කෙම් බිම සෙව්වෙමි ආද‍රයේ රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ ශෘංගාර නර්තනයේ සුරූපී නෘත්‍යාංගනාවන්ගේ මන රංජනය කළෙමි කෙළවර නොදුටිමි මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ලේ සංසාර ගිරිඹයද මැදින් ගලා යයි ජීවිතේ අවසානයක් අවසානයක් නැති මහා පොත් අතර සැරුවෙමි දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි මිනිසුන් අතරම ඒ හුදෙකලා වුණෙමි මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ලේ සංසාර ගිරිඹයද මැදින් ගලා යයි ජීවිතේ අවසානයක් අවසානයක් නැති මහා පොත් අතර සැරුවෙමි දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි මිනිසුන් අතරම ඒ හුදෙකලා වුණෙමි මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ලේ සංසාර ගිරිඹයද මැදින් ගලා යයි ජීවිතේ අවසානයක් අවසානයක් නැති මේ කාලාත්‍රයේ නොනිම් සංග්‍රාමයේ නැවතුම සොයාගතිමි නිදුකාණනේ සම්මා සම්බුද්ධ වූ ඒ චවනයෙහි නිවී සැනහෙමි සැනහෙමි

More by Kithsiri Jayasekara

View all songs by Kithsiri Jayasekara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...