Skip to content

Lyrics

සිංහල
රැල්ලෙන් රැල්ලට පාවෙනා ඔරුවේ නැගී රැය පුරා යන්නේ මාළු සොය සොයා - අතමිට වාසි වෙයි කියා සංකා දිළිඳුකම් මකා..... සටනේ යෙදී ජීවිතේ - දියඹේ මහා සාගරේ ගෙවන රැයේ - තනි පාළුවේ දරුවෝ බිරින්දෑ හිඳි පැල්පතේ.... දෙවියන්ට කියලා හදේ ළතැවුල්ල දුක් ගින්දරේ යදිනා අපේ දෛවේද මේ දිවියත් මහා මුහුද වගේ සිතේ.....

More by Kingsley Peiris

Upandina Suba Pathuma Piliganna

Kingsley Peiris

Sindu

උපන්දින සුභ පැතුම පිලිගන්න හිතේ දුක් බර සුසුම මට දෙන්න බක්මහේ මල් සුවඳ විද ගන්න...

Waradata Samawa Denna

Kingsley Peiris

Sindu

වරදට සමාව දෙන්න සොඳුරියෙ එපා හඞන්න ගිනිදැල් නිවා දමන්න රන් කඳ මගේම වෙන්න

Wara Male

Kingsley Peiris

Sindu

වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිද...

Tuition Panthiye

Kingsley Peiris

Sindu

ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ.. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ ජවුසන් ගැන්සියේ සි...

Thani Wunu Hinda Mama Iki Binda

Kingsley Peiris

Sindu

තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම්...

Sonduru Es Deken

Kingsley Peiris

Sindu

සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම් නෙතින්...

View all songs by Kingsley Peiris →

Similar Songs