Skip to content

Lyrics

සිංහල
ඔබට ආදරේ කරපු තරම් ඔබ දන්නේ නෑ තවමත් ඔබ වෙනුවෙන් මං හඬපු තරම් ඔබ දන්නේ නෑ තවත් ආදරේ හින්දමයි ඔබ මගේ වෙන්නමයි ජීවිත කාලෙම මං පැතුවේ සමණළ පෙරහැර සිරිපා වඳින්න ඉගිලෙන රළ අතරේ සමණළියක්‌ ලෙස ඔබ දුටුවා මම සීතල හිමිදිරියේ ආල හිතක්‌ මට පහල කලා ඔබ ආල හිතක්‌ මට පහල කලා ඔබ මං දන්නෑ අරුමේ.. මං දන්නෑ අරුමේ.. තනිවුනු මගෙ හිත ඔබ දුටු මුල් දින ඊයේ අද වාගේ මතකයෙ විතරක්‌ ඔයා තියාගෙන ඉන්නට බෑ මේ හිතේ පුදුම හිතක්‌ ඔබ අමතක වෙන්නෑ පුදුම හිතක්‌ ඔබ අමතක වෙන්නෑ මං දන්නෑ අරුමේ.. මං දන්නෑ අරුමේ.. ඔබට ආදරේ....

More by Kingsley Peiris

Upandina Suba Pathuma Piliganna

Kingsley Peiris

Sindu

උපන්දින සුභ පැතුම පිලිගන්න හිතේ දුක් බර සුසුම මට දෙන්න බක්මහේ මල් සුවඳ විද ගන්න...

Waradata Samawa Denna

Kingsley Peiris

Sindu

වරදට සමාව දෙන්න සොඳුරියෙ එපා හඞන්න ගිනිදැල් නිවා දමන්න රන් කඳ මගේම වෙන්න

Wara Male

Kingsley Peiris

Sindu

වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිද...

Tuition Panthiye

Kingsley Peiris

Sindu

ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ.. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ ජවුසන් ගැන්සියේ සි...

Thani Wunu Hinda Mama Iki Binda

Kingsley Peiris

Sindu

තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම්...

Sonduru Es Deken

Kingsley Peiris

Sindu

සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම් නෙතින්...

View all songs by Kingsley Peiris →

Similar Songs