Skip to content

Lyrics

සිංහල
වැහි ලිහිණියේ නුබ නාවේ ඇයි දුර ඈත ඉගිලුනිදෝ ආයේ දවසක සැදෑ වරුවක දකිනු බැරි වෙයිදෝ... වස්සානයේ මල් හිනා පොකුරින් දෝත ගෙන ඔබ ඒවි යැයි මා වස්සානේ අවසානේ වන තුරු බලාගෙන හිටියා... වැහි ලිහිණියේ නුබ ආවේ නෑ මං බලාගෙන හිටියා එළබෙන ඊලග වසන්තයට නෑවිදින් ඉන්නට එපා නුබ ආයේ සැරයක් එක වතාවක් දකින්නට ආසයි... වැහි ලිහිණියේ නුබ ආයෙමත් දකින්නට ආසයි

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs