Skip to content

Lyrics

සිංහල
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා... පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා ඔබ එනවා නම් ඒ තනිකම හැරදා... ඒ තනිකම හැරදා... පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා හිරු අවරේ ගිලෙනා තරුව වෙලා... ඔබේ... ජීවිතේ... ඔබේ... ජීවිතේ...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs