Skip to content

Lyrics

සිංහල
සොඳුරු සිතුවම් - කුරුළු ගී වැල් සුවඳ මල් රොන් - සිහිල් නලරැල් එක මිටින් ගෙනැවී... ඔබේ හි‍‍‍තේ ඉහිරමි... මේ දාහයේ දාඩියරේ හිරුගේ මඟ අවුරා... සද ගෙනැත් තබමින් සද එලිය නාමින්... සොඳුරු සිතුවම්... රතු පාට හැන්දෑවේ දෑ‍ස දෙස නොබලා... වෙන්වෙලා අවුදින් සිහින සිතුමිනකින්... සොඳුරු සිතුවම්...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs