Skip to content

Lyrics

සිංහල
සිහිනයට තරම් තටු නෑ මට නම් පියබන්න අරන් නුබ අහසේ... ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ කදු හිස් මුදුන් කර - තරු ලකුනු වැටෙනා... අතර සිත නුබම සොයා - වලා බැම්මෙන් ඉගිල යයි ලොව නිදනා... අතර සයුරක් වී වැතිර - නුබ සරලි නගනා අතර කිරි සිනා ගඟත් මියුරු - ලොකෙන් අරන් යයි ඉන්නවාද ඇහැර... සිහිනයට තරම්.../ කදුලක් ලගට දුර - තව දුරස් කලේ නුබය වැහි ඇල්ලක් වගේ - සොදුරු සිහිලක් ගෙනා මට ජීවිතයේ කතර... සෙනෙහස් සිහින මල් - හැම සැබෑ කෙරූ... සසර නුබ සදකි... රුවන් කුමුදු යායක් පුබුදු කර... මා හද කල සුවද සිහිනයට තරම්.../

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs