Skip to content

Lyrics

සිංහල
සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ... ඔබ මා නොවන තුරු මම ඔබ නොවන තුරු ඔබ ඔබම දැයි මම මමම දැයි... සඳ සඳ වගේ.../ ඔබ මා නොවන තුරු මම ඔබ නොවන තුරු ඔබ ඔබම දැයි මම මමම දැයි සඳ සඳ වගේ.../

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs