Skip to content

Lyrics

සිංහල
සඳ ඕනා නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ මාෂා සොයා තාමත් නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා ... දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ ඒ මුහුණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ නවතාලා හිත විමසාලා තරු ඉඟි පානා ඈ මට ඕනා ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා ඈ නේනා රෑ ඕනා නෑ තාමත් ඈ දුර නෑ ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා සිප ගන්නෝනා ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලා මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ මාෂා සොයා සියොතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා ...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs