Skip to content

Lyrics

සිංහල
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවී බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී... මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපිම අපි වී ඉතින් නව ලොවට මුල් අනු දෙන්න මිල නොවන පෙම් කවිය පබඳින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලු ලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා.. ඉගිලෙන්න ඔබ එක්ක... ජීවිතය විඳගන්න ලොකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන් ප්‍රේමයට ප්‍රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා.. ඉගිලෙන්න ඔබ එක්ක...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs