Skip to content

Lyrics

සිංහල
සැබෑ නොවෙන හීන හරි මිහිරි ක්ෂිතිජයක් සේ රවටලා හිත සිතින් විතරක් එක් වෙලා අතීතය දෝතට අරගෙන අපි අහස් ගඟටම විසි කලා සැබෑ නොවෙන හීන හරි මිහිරි... එදා අපි පියමන් කරපු මග වියලුවක ගී ඉතිරි වී ඇත එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ සැබෑ නොවෙන හීන හරි මිහිරි... පහන නිව්නා පහන් පැල මත ඒ සුවද තවමත් රැදී ඇත එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ සැබෑ නොවෙන හීන හරි මිහිරි...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs