Skip to content

Lyrics

සිංහල
රෝස මල් යායේ රෝස කුමාරියේ ඔබ මගේ මා ඔබෙයි ප්රේම ගී රාවේ පාවේ සීත කඳු තීරේ සීත කඳු තීරේ රෝස තොල්පෙති සැලී සැලී කීව රහසයි ආදරේ රෝස මල් සේ මල් පිපේ මා ලයේ ආදරේ නිසා සුන්දරයි මේ ජීවිතේ සීත පවනැලි ඇදී ඇදී රෝස දෙකොපුල් සිඹින්නේ ඒ වගේ මා ලංවෙලා කුමරියේ හාදුවක් පුදා ගයන්නද කී ආදරේ

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs