Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : තාල (2019) රොද බැඳීලා නගින දා මන්දාලෝකේ දුර්ගයේ ගිරිදඹේ හැර දමා ගියත් කවුරූ හුදකලාවේ යා යුතූ චණ්ඩ මාරුතේ රාත්‍රියේ කැළඹී කවුළු වසාලා එළි නිවා නිදන දා අකුණකින් එක හදක් ඇවිලී හුදකලාවේ හෝ දැල්වෙවී

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs