Skip to content

Lyrics

සිංහල
රත් සර කැකුළ රකින්නම් ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේ පිංසර පැතුම පතන්නම් මේ භවයේ එළිය ලබන්නම් ජීවනයේ..... දෙනෝදහක් අතරේ ආ මඟ හිත නතර වුනේ ඔබ ළඟ ඔබ ඇසින් ගලනා ආදර ගඟ සිහිලැල්ලේ පිහිනා යමි මම.... ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ පිපි අහස උනේ ඔබ වත රන් රුවන් හැර ආ මේ හද ඔබගේම නොවේදෝ කිව මැන.... රත් සර කැකුළ රකින්නම් ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේ....

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs