Skip to content

Lyrics

සිංහල
ආදරේ ගැන දෙගිඩි යෙදුම් ජීවිතේ ගැන දෙමහ වැනුම් රැඩිකල් ප්රේමයේ සමනල පියාපතකට දී රිදුම් සෛන්දවයින් පිට නැගී සිත මැවූ සශ්රීක හීනයකී විඳගන්න ඉඩ නොදී පාට වත්සුණු දියෙහි තැවරූ පාෂාණිභූත මතකය ඇගේ විඳගන්න ඉඩ නොදී

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs