Skip to content

Lyrics

සිංහල
රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු නොපිපි මල සොයනවා මුවා වී ඉන්න එපා හරි සීතයි සීතලයි පින්න සිප ගන්න බයෙන් මහ පොළොව පිණි බින්දු හඬනවා නිම්නාද දී දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs