Skip to content

Lyrics

සිංහල
නිල් තණ පලසේ ලොවක ජයකී මැද්දේ උරෙනුර ගැටෙනා ජවයයි ආත්මාභිමානයයි ඇවිලෙන දෙනෙත් වෛරයේ නොසැලෙන ශක්තියේ බාධක බැමි කඩා බිඳ දමා තරණය කරනා මොහොතයි විශ්වයම ජයගන්නා සහෝදරත්වයේ සංග්රාමයයි

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs