Skip to content

Lyrics

සිංහල
මේලා පෙම් මේලා හිඳින්න විහින් ළං වෙලා පීරා සිත පීරා හොයන්න හැඟුම් සිත් පුරා (කැන්දාලා සිත සුව යහනේ පාදාලා සිනහව දෑසේ නිමවාලා සිතුවමක් ආදරේ...... ) මේලා පෙම් මේලා විඳින්න විහින් ළං වෙලා....... වීණෘ ඔබ වීණා වයන්න පැතුම් දල්වලා සීමා නැත සීමා දැනෙන්න සහන් සිත් මවා (කැන්දාලා සිත සුව ආයේ පාදාලා සිනහව දෑසේ නිමවාලා සිතුවමක් ආදරේ...... ) මේලා.......

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs