Skip to content

Lyrics

සිංහල
මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේමා ලා...ඉරේ රන් ගැවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා..... පිපි හාදු සුළගේ මුව ගාව ගැවසේ දෙතොලේ ලැගුම් සොය සොයා... සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ ලං වෙන්නමයි නෙත් පියා... උදා වේ...මා...සැදෑවේ...මුදා.. නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තීරේ... ඕ...ඔබ ගාව සිහිනේ හිත හීන නෙළුවේ රෑ තුන් යමේ හිත් පුරා... නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ දෙතොලේ සුසුම් උතුරලා... උදා වේ... මා...සැදෑවේ...මුදා.. නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs