Skip to content

Lyrics

සිංහල
කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී වාත වේග හී සර හුරු මට මෙය අදහා ගන්නට බැරි දෙයකී ආල නුරා මල් හී මෙතරම් ඇයි නපුරු කියාපන් ප්‍රේමිය මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී සීත සඳුන් ලා දළු සීතල නුඹේ තවය තවරා හෙමින් හිනා වී දෑත් දියන් නුඹේ කඩුව නොවේ ලොව දිනන්න කුමාරී ප්‍රේමිය මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs