Skip to content

Lyrics

සිංහල
මල් වරුසාවේ පාවී එන්නම් රෑ අදුරේ...තරු කැට අතරින් ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ සීත රැයේ තනිකම නොදැනේ... නිල් ආකාසේ...පාවී එන්නම්... පාවී එන්නම්..... පිණි දිය විසිරුනු ගං ඉවුරේ දිය රල බිදුනේ ගී හඩ සේ.. ඔබ මා වූ සිහින පැලේ සෙනෙහේ දැනුනේ... මල් වරුසාවේ...පාවී එන්නම් පාවී එන්නම්..... මල් වරුසාවේ පාවී එන්නම් රෑ අදුරේ තරු කැට අතරින් ඔබ එනවානම් රැදෙන්නම් සිතේ සීත රැයේ තනිකම නොදැනේ නිල් ආකාසේ...පාවී එන්නම්... පාවී එන්නම්...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs