Skip to content

Lyrics

සිංහල
මගෙ දිවි පණනල රකින්නෙ ඔබ පමණකි ජේසුනේ (දිවිය පුරා ඔබ ආලෝකේ සැම නපුරේ සරණේ… ) ඔබ හැර මා අන්කවරෙකු වෙත යන්නද සමිඳේ ඔබමයි මා නිති පිළිසරණේ නැත කිසිදා කුරුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ දිරියයි නිබඳේ මගෙ දිවි පණනල .../ සරා සඳේ සොමි කැළ්මන් ගලනා හෝරාවේ පිළිසඳරේ සතුටින් නැවතී දිවිය පුරා මට ආනන්දය වූ හැටි සිහි ගන්වා රැඳෙමි ඔබේ නෙතුකැන් අතරේ මගෙ දිවි පණනල .../

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs