Skip to content

Lyrics

සිංහල
මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම් මගේ හිතට මඟ වියදම් දෙන්නම් ඒ අපෙ පෙර මතක මතකද දෙදෙනා එකතු කරපු මතක මල් ලියකම් සැදි උයන තීරයේ මා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේ පෙම් ගිමන් හැරිය නුඹ ලමැද තලා යහනේ මතකද මා හැර නොයනා බව කිවා සල් සපු මල් පිපි ඉවුරු තිරයේ මා නෙතු පතුලේ මන්මද තරංගයේ පෙම් පවස නිවාගෙන මතකද මට කිවා සසර පුරා නුඹ මට අයිතියි කියලා මදකට හෝ නුඹ ....

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs