Skip to content

Lyrics

සිංහල
මා බලවත් කරනා සමිඳේ ඔබ තුල මට කළ හැක සැම දේ දුබල මසිත සැලෙනා මොහොතේ දිරියක් වී රැඳෙන්න නිබඳේ... දිවියේ පෙණ පොඩි හැරදා නැගිටින්නට වෙරලන සඳ කුරුසයේ සෙවනැලි අතරේ පා නගන්න දිරි දෙනු මැන සමිඳේ සමිඳේ... මා බලවත් කරනා... හිරු බැස යන අවරගිරේ ඔබේ අතැඟිලි මත රැඳිලා දිවියේ ජය පැරදුම හා දුකයි සැපයි දෙකම කියමි සමිඳේ සමිඳේ... මා බලවත් කරනා...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs