Skip to content

Lyrics

සිංහල
ලිහිනියේ කියන්න පාර වැරදුනිදෝ කියන්න ගැබිබරයි නවි ගැබ සීත හිරකඩ හමයි ලිහිනියේ කියන්න...... හිරකඩට නොතෙමෙන්න සීතලට ගුලි වෙන්න යන ගමන් නවතින්න ආවාදෝ හිත් පිලට..... ඇහෙනකොට හඬ කවුළුවට එහාවෙන් ඉවසන්න බෑ තවත් (ලිහිනියේ නවතින්න.... ) නුඹ ආයේ බගිලෙයිද මට බයයි තනිකමට නෑ කමක් නෑ ලිහිනියේ දවසකට නවතින්න (ලිහිනියේ නවතින්න.... ) එකම එක දවසකට හිඳින්න (ලිහිනියේ නවතින්න.... )

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs