Skip to content

Lyrics

සිංහල
ලෙයිලා ඕ ලෙයිලා ලෙයිලා ඕ ලෙයිලා කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවතිලා ලෙයිලා ඕ ලෙයිලා දෑ තේ දැවටීලා මවනා අනන්ගි තත්සර රටා සවනේ රැව්දේවි සැමදා මතකයේ නොමැකීලා ලෙයිලා ඕ ලෙයිලා සීත නුදුරුව දැනුනා රඟන රැගුමන් නිසා නුරා සුවඳ විදිමු සැමදා ප්රේමයේ රස මවා ලෙයිලා ඕ ලෙයිලා

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs