Skip to content

Lyrics

සිංහල
(කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ..... ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ).... විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි..... කවුළු පියන් පත්...../ කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉඟිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ..... කවුළු පියන් පත්.....

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs