Skip to content

Lyrics

සිංහල
හන්තාන නැතිමුත් ජපුරේ තාම සිහිවෙන කස ගස් මල් බැම්ම ලගම පඳුරේ මටම හිමි උන ඔය ඇස් කඳුලු උතුරන පෙම් බස්.... සසර අතු අග පිපෙයි මල් මැයි මාර ගස් කෙළවරේ සරසවිය ළඟ අඳුරේ පැරණි ප්‍රේමය මිය ගියේ කිමද වෙනතක හිත ගියේ..... පොකුණ මැදටම විසි කළේ පෙම් කළාටද මිතුරනේ බැඳුන පළමු වසරේ ඒගොඩ වත්තට අත වනයි මෙගොඩ වෙන්නට බැරි හැඩයි.... හන්තාන නැතිමුත්.....

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs