Skip to content

Lyrics

සිංහල
ඊයේ ඇස් වල තිබු කඳුලූ පිසලන්නට බෑ කිව් නිසා ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා සඳ අඳුරට උරුම වෙලා ආදරයේ කඳු බෑවුම් අතරේ කඳුලු වලින් මියැදී සිනහවෙන් ඉපදී ආ හැටි පෙරදී කඳුලේ ඉපදී වියැකී ඒ සුරතල් සිනා ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුණා

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs