Skip to content

Lyrics

සිංහල
සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි යලි මදහසක් හෙලා යලි මදහසක් හෙලා කියනා දේ නම් මට හැගෙයි ලෙංගතු කම වැඩි උනාම මමත් ඔහොම තමයි රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි නුඹ යළිත් ලංවෙලා නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලි මට අගෙයි සුසුම්ලමින් මගේ දිහා ....

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Thun Wela Hamathe

Karunarathna Diwulgane

Sindu

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හ...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

View all songs by Karunarathna Diwulgane →

Similar Songs