Skip to content

Lyrics

සිංහල
සඳ හිනැහෙන රාත්‍රියක හෙමින් හෙමින් ඇවිද යන්න සිතුවම් කල පාට පාට සිහන ලොවක තුරුළු වෙන්න මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න ඔබේ ලගට තුරුලුවෙලා මියුරු වදන් තව අහන්න සදවන් වූ මුහුන බලා කෝල කතා රස විදින්න මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න නිල් වරල මුහුන පුරා ඉහිරවලා බලා ඉන්න ඔබෙ ඇස් වල පාට අරන් මුළු අහසෙම කවි ලියන්න මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න දිය පොදෙක සිහිල අරන් ඔබෙ දෙකොපුල පිරිමදින්න කුරුළු පිහාටුවක නැගී ඔබත් එක්ක පියාඹන්න මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න මගේ දෑතට ඔබව අරන් අනන්නයට දුවන් යන්න

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Thun Wela Hamathe

Karunarathna Diwulgane

Sindu

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හ...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

View all songs by Karunarathna Diwulgane →

Similar Songs