Skip to content

Lyrics

සිංහල
සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින් සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා පෙර දින අප හමුවූ තැන නටඹුන් පමනකි කඳුළක කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Thun Wela Hamathe

Karunarathna Diwulgane

Sindu

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හ...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

View all songs by Karunarathna Diwulgane →

Similar Songs