Skip to content

Lyrics

සිංහල
සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැදුණු දිනේ සිට මගේම හැගේ ඔබනම් හඳ එලිය වගේ ඇවිදින් හද නොපැතූ දිනෙක රහසින් බැස නොයන් මා සිත් අහසින් අත පොවනු නොහැකි දුරකින් සඟවන්න එපා ..../ සිලි සිලිය පවා සුළඟින් තනි මැකුවේ ඔබේ සුවඳින් මේ දිවිය අතර මගකින් මග නතර නොකොට හිනැහෙන් සඟවන්න එපා ..../

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Thun Wela Hamathe

Karunarathna Diwulgane

Sindu

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හ...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

View all songs by Karunarathna Diwulgane →

Similar Songs