Skip to content

Lyrics

සිංහල
මේ අහස මේ වගේ ගන නිල් සළුවකින් එතී සැරසුණ එක් වසන්තයක හමු වුණා අපී ගහකොළද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී ඔබයි මමයි ලං කළ හැටි සිහිනයක් වැනී ඒ අතීතයේ ඔබ මිමිනූ වදන් යළි යළී රාව නඟන විට දෙනුවන් බොඳව යයි සැලී අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙලී නටඹුන් සෙනෙහසේ නුවර ගොස් ලැගුම් ගනී ඒ අහසමයි යළිත් අද නිල් සළුවකින් එතී වසන්තයට මල් පිපෙනව සුළඟෙ දඟ වෙවී වසත් සියොත් කැල ගැයුවද ප්රේමයේ කවී අපේ හදේ වස්සානය තවම නිම නැතී

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Thun Wela Hamathe

Karunarathna Diwulgane

Sindu

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හ...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

View all songs by Karunarathna Diwulgane →

Similar Songs