Skip to content

Lyrics

සිංහල
මැනලාද සතුට මට දෙන්නේ ඉඳහිට දැන් දැන් මැනලාම නොවෙයි පෙම් කෙරුවේ නුඹ හට මා නම් සඟවාගන්න හිතක් නෑ මා සතු ප්‍රේමයේ වත්කම් ගැනලා දෙන්න දෙයක් නෑ ප්‍රේමය ගනින්න ඇත්නම් මැනලා දෙන්න බැරි තරම් නුඹහට පෙම් කෙරුවෙත් මං එහෙව් මගෙ හිතට ඇයි දැන් මේ නොපනත්කම් මැනලාද සතුට .... සුලඟට එන්න කියාලයි හෙමිහිට දොර ඇරියේ මං හද බිඳි කුණාටුවක් වී අද දින ආවේ නම් මෙහෙමත් වුනේ මට ඉතින් කරලද මොන වරදක් මං ඉවසනු බැරි දේ නුඹ මට කරන වෙනස්කම් මැනලාද සතුට ....

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Thun Wela Hamathe

Karunarathna Diwulgane

Sindu

තුන් වේල හාමතේ ගෙවේය ජීවිතේ එහෙවු අපෙන් මේ අරගෙන තොරන් බඳින්නෙ තොරන් බැඳල අපිට හ...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

View all songs by Karunarathna Diwulgane →

Similar Songs