Skip to content

Lyrics

සිංහල
බිඳුනාට පසු ආයේ පෙම් කල හිතත් හෙව්වාට විසු නෑ කොහේවත් ටිකක් හිටියාට මං ගාව දැන් නෑ වැඩක් මින්පසුව මම නෑ පතන්නේ පෙමක් (බැලුවත් පලාලා මගේ හදවත තාමත් තියේවි ඔබේ රූපය).. මුතු වාගේ අකුරින් ලියූ ලියමන සමු ඉල්ලුවා වෙන් වෙලා යන්නට සැලසෙයි කියා ඔබගෙ මතු දියුණුව සමු දුන්නේ දුක හංගලා හිත යට (බැලුවත් පලාලා මගේ හදවත තාමත් තියේවි ඔබේ රූපය).. මගෙ ආදරේ දැක්කෙ නෑ කිසිදින හැමදාම දැක්කේ වැරදීමයි ඔබ පැරදීලා ආයෙත් හොයන් ආවට පිළිගන්න බෑ කොහොමවත් දැන් මට (බැලුවත් පලාලා මගේ හදවත තාමත් තියේවි ඔබේ රූපය).. බිඳුනාට පසු ආයේ.... (බැලුවත් පලාලා මගේ හදවත තාමත් තියේවි ඔබේ රූපය)..

More by Kanchana Lalindra

View all songs by Kanchana Lalindra →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...