Skip to content

Lyrics

සිංහල
පොඩි අඩුපාඩු පෙර වැරදි තිබුණත් ඔයා මට ඔබව ඔපදැම්ම මැණිකක් වුණා වෙන කාටවත් ළං වෙන්නවත් බැරි තැනක ඔබ රැගෙන ඉහලින් තියා මම හැමදාම ඔබ ගැනම හොඳ කියනවා ඔබ දැන නම් වු මග ඇරලා බොරු කරනවා නෑ තරහා කවදාකවත් (ඉවසන්නේ නෑ මං තවත්..... ) ළඟ නෑ තමයි විච්චුරණ මගේ ගැළපෙන්නේ නෑ අඳින පළඳින ඇඳුම් එහෙමයි කියා මා හැරදමා ඔබ යන්නේ හිතකින්ද වෙනතක් බලා මම හැමදාම ඔබ ගැනම හොඳ කියනවා ඔබ දැන නම් වු මග ඇරලා බොරු කරනවා නෑ තරහා කවදාකවත් (ඉවසන්නේ නෑ මං තවත්..... ) මනුසත්කමක් තිබුණා නම් හිතේ හිතන්න තිබුණා හිතන්නට මේ මා ගැන ටිකක් අළුතින් ඇවිත් ළංවුණු කෙනා විශ්වාස කෙරුවාද දවසින් දෙකෙන් මම හැමදාම ඔබ ගැනම හොඳ කියනවා ඔබ දැන නම් වු මග ඇරලා බොරු කරනවා නෑ තරහා කවදාකවත් (ඉවසන්නේ නෑ මං තවත්..... ) පොඩි අඩුපාඩු.......

More by Kanchana Lalindra

View all songs by Kanchana Lalindra →

Similar Songs