Skip to content

Lyrics

සිංහල
සම්මතේට පිටු පෑ අපේ ආදරේ කඳුලු වලට සීමා කලා ජීවිතේ අමුතුවෙන් දෙයක් නෑ අදත් මේ හිතේ පලමුවත් නුඹයි මගේ ජීවිතේ දෙවනුවත් නුඹයි මගේ ජීවිතේ තෙවනුවත් නුඹයි මගේ ජීවිතේ වැළලී ගියත් කොහේ මා මේ ලෝකයේ ඔබයි ජීවිතේ ගින්දරක් වෙලා පපුවේ නුඹව දැවෙනවා සුන්දරත් නුඹේ ගිනි නුඹම නිවනවා එදා වගේමයි අදටත් දැහැන් බිඳෙනවා පංගුවක් හිතේ තාමත් නුඹට තියෙනවා කිළිටි මේ දෙනෙත් ඔබගේ මායිමේ මතකෙන් වින්දා ඔබව මා ජීවිතේ අරන් දෝතින් නුඹට කැප කළා නුඹේ දෑත අරන් මාගෙන් ඈත ඔහු ගියා කිසිදිනේ නොවේ අයිතිය නුඹව මට කියා හිතට වැට බඳින්නත් බෑ පෙමට තිත තියා කිළිටි මේ දෙනෙත් ඔබගේ මායිමේ මතකෙන් වින්දා ඔබව මා සම්මතේට පිටු පෑ....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs