Skip to content

Lyrics

සිංහල
රෝස දෙතොලින් කියනා ආදරේ කවි තහානම් නිසල සිත රිදවනවා මතකේ පැටලී ඔබ නම්... නෙතේ නුඹේ පෙන්වන්නේ හදේ ගෑඹුරුම තැන නම් ඒ නෙතේ මා දුටුවේ බොද නොවු මගේ රුව නේ... රෝස දෙතොලින් කියනා... / පියුම ලෙස ඔබ පිපුනා හද විලට ලන්වී ලා නොදුටු ලෙස නුබ යනවා දුක හදට හුරු කරලා... රෝස දෙතොලින් කියනා...

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs