Skip to content

Lyrics

සිංහල
ජිවිතේම කවියක් වෙලා නුඹේ තාලයෙන් මා මත් කලා අත පොවනු බැරි හිතක මා හිර කලා හිස මිසක වත සිඹිනු මට බැරි කලා ගජමන් නුඹයි ප්‍රේමියේ නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ හිස කුරුටු ගෑ හසුන සුලඟේ ගියා රන් කොල වියූ දෑත දුරු රට ගියා උඩු වියනෙ මල් සුවඳ තව දැනෙනවා හැමදාම රෑ හීනෙ නුඹ නිදනවා ජිවිතේම කවියක් වෙලා නුඹේ තාලයෙන් මා මත් කලා අත පොවනු බැරි හිතක මා හිර කලා හිස මිසක වත සිඹිනු මට බැරි කලා ගජමන් නුඹයි ප්‍රේමියේ නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs