Skip to content

Lyrics

සිංහල
දුක හිතුනද පැන්චියේ ලඟ නැහැ කියලා දුර රටකට මං ගියේ අපි ගැන හිතලා ඔබෙ සුවඳම ලඟ තියේ අනෙ නැහැ මැකිලා පපුවම මාගේ ඇවිළුනේ හීනෙන් දැකලා හඬවන්නේ නෑ හිත පාරන්නේ අද හෙට මං එන්නේ ඉගිලිලා වැලපෙන්නේ හදවත කකියන්නේ කඳුලැලි රුරන්නේ ඔබ නිසා ඔබෙ රුව ඇත මා ලයේ ගැඹුරට ඇදිලා නැත හිත කොහෙවත් ගියේ ඔබෙ ලග ඉදලා සිපගත් හැටි ගොම්මනේ ඔබ ඇස් වහලා මතකද මං හැංගුනේ උනුහුම හොයලා හඬවන්නේ නෑ හිත ....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs