Skip to content

Lyrics

සිංහල
ඔබට විතරයි මා පෙම් කළේ ඔයා ලැබුණත් නැතත් වෙනකෙක් පතන් නෑ ඔබව හැර නම් හීනෙන්වත් තවකෙකුගේ වෙන් නෑ රත්තරනේ කවදාවත් ඔබට විතරයි මා පෙම් කළේ ඔයා ලැබුණත් නැතත්... හිත ශෝකයෙන් දවනා වෙනසක් ඔබේ දුටුවා ආදරේ කළත් කොතෙක් මා ඔයා වෙනස් වෙලා... ඔබට විතරයි... මගේ තැන වෙනකෙක් ගෙනදෝ දැන් මා එපා වෙලාදෝ ඔබ නොලැබුණොතින් මට නම් මටත් මාව නම් එපා... ඔබට විතරයි...

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs